EP32: කන්න නැතත් ඩේටා ඕනේ

TopicEka Ep32

අද එපියෙන් කතා කළේ

  1. අද මොකද වුනේ? හෙට මොකද වෙන්නේ? ඇයි අපිට මෙහෙම කරන්නෙ?  (ඇදිරි නීතිය)
  2. ඩේටා ද හුස්ම ද වැඩියෙන් ඕනෙ?

    1. හෙළකුරැ, ෆ්‍රී මී සහ අයි පේ වලින් රීලෝඩ් දාගන්න හැටි.
  3. කීල්ස්/කාර්ගීල්ස් යනවනම් සල්ලි අල්ලනනේ නැතුව සල්ලි ගෙවමු ( QR Scanning)
  4. පාවිච්චි නොකරන ඔන්ලයින් බෑංකිං පැසිලිටි
  5. නොමිලේ ඩේටා සමග ඩේටා හොරාකන  ISP ලා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *