2018

EP:25 ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෙක් සමග

Topic Eka Ep25  අද අපි කතා කලේ  ඇන්ඩ්‍රොයිඩ් රූට් කිරීම – ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ ෆේස්බුක් සමූහයේ ඇඩ්මින්වරයෙකු වන රසාන්ජන දේශාන් සමඟ රසාන්ජනගේ ඇන්ඩ්‍රොයිඩ් කතාව  https://www.videoder.com/ http://rootricks.blogspot.com/2017/01/oppo-phones.html

EP21: ලොරිකාස්ටින් සහ ටැටූ

Topic Eka Ep21 අද අපි කතා කලේ ටැටූ ගැසීම  ලොරියක සිට ලාබෙට පොඩ්කාස්ට් එකක් කරන හැටි  Oneplus 6 vs samsung J5 ඝන අඳුරේ Low light සෙල්පි ගැනීම  10000ට අඩුවෙන් තියන කලර් ප්‍රින්ටර් ගැනීම Ativador Windows 8, 8.1 ativador office 2019

EP20 : මොබයිල් ෆෝන් වොරන්ටි, මෙගා පික්සල්

Topic Eka Ep20  අද අපි කතා කලේ වල්පල්  එපිය අවසානේ ඇති ගීතය – මේ ජීවනයේ – එච්. ආර්. ජෝතිපාල පද රචනය – කරුණාරත්න අබේසේකර සංගීතය – පී.එල්.ඒ. සෝමපාල(හින්දි තනුවක් ඇසුරින්)

EP19 : අපේ ගූගල් සර්ච් කෙරුවාව, ComBank Flash ආයෙමත්, wikipedia පච

Topic Eka Ep19  අද අපි කතා කලේ  Combank Flash සති තුනකට පස්සෙ කොහොමද තත්ත්වේ?  Google සර්ච් කිරීම  Wikipedia වල පච  එපිය අවසානේ ඇති ගීතය – හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් – විශාරද එඩ්වඩ් ජයකොඩි

EP18 : භාවිතා කළ කැමරාවක් මිළට ගැනීම

Topic Eka Ep18  අද අපි කතා කලේ  පාවිච්චි කරපු කැමරාවක් මිළට ගැනීම  සිංහල පොඩ්කාස්ට් ඔක්කොම එක තැනක – අහන්න – බාගන්න – https://podcasts.lk    Join Our Facebook Community https://www.facebook.com/groups/topiceka/    Duration 31:58 File Size 22MB